Monday, December 23, 2013

Ben 10 Omniverse game free downlord (PS3-dumpTruck .)


මෙන්න යාලුවනේ Screen Shot ටිකක්  play කරලම බලන්නකෝ








මෙන්න මෙතනින් Download කරගන්න


Ben 10 Ominiverse all aliens












Sunday, December 22, 2013

මා ගැන බිඳක්



 මම කිසල් කිත්මිණ
මගේ වයස අවුරුදු 9යි.
මගේ උපන් දිනය 2004.02.04


මම ආසම කරන වීරයා තමයි ben 10
ඉතින් මම මේ blog එක ලියන්නේ මගේ ලෝකේ මගේ වීරයා වෙනුවෙන්
මම හිතනවා ඔයාලත් මගේ Blog එකත් සමග රැඳි ඉදලා සතුටු වෙයි කියලා

මට මේ Blog එක හදන්න උදවි කලේ මගේ අයියා
එයාටත් මම ගොඩක් ස්තුතියි වෙනවා
හැමෝටම බුදුසරණයි
මම
ඩිෂාන්ගේ මල්ලි,
කිසල්.

2013/12/23